IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


චිත්‍රපටයක් වූ දුරකථන ක්‍රීඩාව

20160504Angry-1ලොව බොහෝ දෙනාගේ ජංගම දුරකථනවල මෙන්ම පරිගණකවල ක්‍රීඩාවක් ලෙස ස්ථාපනය කර තිබූ Angry Bird දැන් චිත්‍රපටයක් ලෙස ගෙන එනු ලබයි.

එය ලබන 12 වැනිදා එළිදැක්වීම නියමිත අතර, එහි ත්‍රිමාන අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ  ෆේර්ගල් රෙයිලි විසිනි. The Angry Birds Movie ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 80 ක වියදමක් දරා නිෂ්පාදනය කර ඇති අතර, මෙහි නිෂ්පාදන සමාගම වන්නේ Rovio Entertainment ආයතනයයි. Rovio ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන පළමු චිත්‍රපටය ලෙසද මෙය හඳුන්වයි.



අදහස් (0)

චිත්‍රපටයක් වූ දුරකථන ක්‍රීඩාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site