
(සුජිත් හේවාජුලිගේ )
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
ඇය මිය යන විට 68 වැනි වියේ පසුවූවාය.
කළුබෝවිල මහත්මිය කාලයක් අසනීප තත්වයෙන් ප්‍රතිකාර ලැබුවාය.
ඇය රජයේ ගුවන් විදුලියේ කාලයක් ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස කටයුතු කළාය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.