ශ්‍රී ලංකාවෙන් ඈත්වෙමින් පවතින චිත්‍ර කතාව වෙනුවෙන් චිත්‍ර කතා කලාවේදීන්ගේ පදනම සංවිධානය කළ චිත්‍ර ප්‍රදර්ශනය බදාදා (21) ජාතික කලා භවනේදී ආරම්භ කෙරිණි.
ප්‍රදර්ශනය ලබන 25 වැනිදා තෙක් පැවැත්වේ. මෙවර චිත්‍ර කතා කලාවේදීන් එය සංවිධානය කරනු ලැබුවේ 3 වැනි වරටය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd