ඔබටත් චිත්‍ර අඳින්නට හැකි නම් මේ වීඩියෝවේ ඇත්තේ ඔබට අභියෝගයක්. ඔබට චිත්‍ර අඳින්නට නොහැකි නම් මේ වීඩියෝවේ ඇත්තේ ඔබට වඩා සෞන්දර්යාත්මකව නැරඹිය හැකි යමක් බව අප සහතික වෙනවා. මේ බල්ලෙකුගේ පින්තූරයක්. එය ඔබට රසවිඳිය හැකි බවට අප සහතික වෙනවා. එහෙත් මෙය අඳින්නේ වෙනස් ලෙසකටයි. ඒ වෙනස ඔබට අත්හදා බැලිය හැකියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd