පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා සියලු පොලිස් සාමාජිකයන් කළ මෙහෙය අගයමින් දින තුනක විශේෂ නිවාඩුවක් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොලිසියේ විසි දහසක් මේ සඳහා කැඳවනු ලැබ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් නැතුව වැඩට ආපු අපිට නැද්ද නිවාඩු...... (ස)
හා හා බණ්ඩා කට කට සුදු වෑන් සුදු වෑන් ..බණ්ඩා බැංකුවෙන්ද අරන් දුන්නේ. (ස)
හොඳ වැඩක් ... (ස)
අම්මෝ මට හරියට බය හිතුනා මාතෘකාව දැක්කහම. ඉස්සරත් මුළු පොලිසියටම සතියක් නිවාඩු දුන්නනේ. ඒක මතක් වුනා. හොඳ වෙලාවට මෙතන තියෙන්නේ නිලධාරීන්ගේ සැබෑවටම මහන්සිය අගය කිරීමක් හින්ද බය ඇරුනා. (ස)
ආමි එකට නිවාඩු දෙන්නේ නැද්ද? අඩු ගානේ පඩි වත් වැඩි කලොත් ලොකු දෙයක්. (ස)
එතකොට අපිට.... (ස)
හොඳ තීරණයක්. මේ නිලධාරීන් ඉදිරියේදී මීට වඩා හොඳින් රාජකාරිය ඉටු කරාවි. (ස)
යුද හමුදාවේ විශේෂ රාජකාරි කල නිලදාරී ඇතුළු සාමජිකයින්ටත් නිවාඩුවක් දෙන්න.(නදී)
අැයි හමුදාව කළ කැපවීම කාටවත් පෙනෙන්නේ නැද්ද? කව්ද අපි වෙනුවෙන් කතා කරන්නේ? (නි)
චෝගම් රාජකාරියට දින තුනක නිවාඩු.චෝගම් වලට මහජන මුදලින් ගෙනාපු බෙන්ස් එස් 500 වර්ගයේ කාර් 58 ට මොකද වුනේ?අපේ මුදල් වලින් නිසා අපට අහන්නත් අයිතියක් තියෙනවා මොකද වුනේ කියල.(නදී)