එංගලන්තයේදී ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව් පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක‍්‍රීඩක ඞ්වේන් බ‍්‍රාවෝ පත්කර තිබේ.
හිටපු නායක ඩැරන් සැමී තව දුරටත් ටෙස්ට් සහ විස්සයි20 කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කරයි.
ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
ඞ්වේන් බ‍්‍රාවෝ (නායක), දිනේෂ් රැම්ඩින්, ටීනෝ බෙස්ට්, ඩැරන් බ‍්‍රාවෝ, ජොන්සන් චාල්ස්, ක‍්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, සුනිල් නරේන්, කිරාන් පොලාර්ඞ්, රවී රාම්පෝල්, කීමර් රෝච්, ඩැරන් සැමී, මාලන් සැමුවෙල්ස්, රැම්නරේෂ් සර්වාන් සහ ඩෙවොන් ස්මිත්
(●●)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් එකේ වැඩ පෙන්නුවා. දැම්ම කැප්ටන් කමට.(නදී)