වසීම් තාජුඩීන් මරා පුළුස්සා රිය අනතුරක් සේ පෙන්විමට පසුගිය රජය ගත් උත්සහය අපරාධ විද්‍යාවේ නවතම පරික්ෂණ නිසා අසාර්ථක වී යැයි ද ඔවුගේ ඝාතකයන් රැක ගැනීමට සාක්කි වසන් කළ පොලිසිය ද මේ වන විට හඳුනා ගෙන ඇති බව විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා කියයි.
වසීම් තාජුඩීන් මරා පුළුස්සා රිය අනතුරක් සේ පෙන්විමට පසුගිය රජය ගත් උත්සහය අපරාධ විද්‍යාවේ නවතම පරික්ෂණ නිසා අසාර්ථක වී යැයි ද ඔවුගේ ඝාතකයන් රැක ගැනීමට සාක්කි වසන් කළ පොලිසිය ද මේ වන විට හඳුනා ගෙන ඇති බව විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව දැන් විභාග කරලා ඉවරවෙලාද මේ ප්‍රකාශ නිකුත් කරන්නේ? (ර)
රහස් පොලිසියවත් නොදන්නා දේවල් මෙයා දන්නේ කොහොමද..... (ර)
පොලිසියේ පරීක්ෂණ වාර්තා උසාවියට කලින් විදුලිබල උප ඇමතිට ගිහින් තියෙන්නේ කොහොමද? (ර)
තාජුඩීන් ඝාතනය ගැන හොයනවට කැමති නැති අයත් ඉන්න බව අදහස් වලින් පෙනෙනවා. අනිච්චං! දේශපාලන දාසයෝ වගෙයි. (නි)
තාජුඩීන්ට සාධාරණයක් ඉටුවෙනවා නම් අපිට ඒ ඇති (නි)
සිංහයා ගොරවනකොට කැලේ සත්තු බයවෙනවලු. අබ කාපු අයගෙයි , ඔවුන්ගෙයි යැපෙන්නන්ගෙයි මොළේ දනවලු. (නි)
අපේ රටේ මිනිස් ගාතනයක් වුනේ තාජුඩින් ගේ විතරමද ඇයි අනෙක් ඝාතන මිනිස් ඝාතන නොවේද ? ඇයි ඒවාටත් ඔයවාගේ ප්‍රචාරයක් නොදෙන්නේ ඇයි ඒවා ගැන පරීක්ෂණ සිදුනොවෙන්නේ. (ර)
ගොනා හැරෙන්නේ පොල් පලේට බව කවුරු කවුරුත් දන්නවා නේ ? ඕවා කල අය කව්රු උනත් තමන් කල වැරදි වලට දඩුවම් ලාබවී. (ර)
බොරු කියලා ජනතාවට පසුගිය ආණ්ඩුවේ අය බේරුවේ මේ වගේ අය තමයි. (නි)
මහපොළව උහුලන්නේ නැති අපරාධයක් මේක. (නි)
කොහොමහරි කමක් නැහැ මේ ඝාතනයේ සුලමුල හැකි ඉක්මණින් අපිට දැනගන්න ඕනෑ (නි)
මේ නව ප්‍රවණතාවය ගැන අපිට සතුටුයි (නි)
රටේ තියන ලොකුම ප්‍රශ්නය මෙයද? අැඹිලිපිටියේ සිද්ධිය ගැන නොසොයන්නේ ඇයි? (නි)
තාජුඩීන් නාටකයේ නවතම ජවනිකා මැයි දිනය වෙනුවෙන්. (ර)
කැනඩාවටත් බැහැ කියපු දර්ශන අපේ අය කොහොමද දන්නේ නැහැ හොයාගත්තේ? (නි)
මෙයා ෂර්ලොක් හොල්ම්ස් වගේ රහස් පරීක්ෂක කතා ගොතමින් තවත් මාස කිහිපයක් ජනතාවගේ අවධානය ඒ දෙසට යොමුකර රජය පවත්වාගෙන යන්නට බලයි. අපිත් විසිල් ගසා අත්පුඩි ගසා මේවා බලා සිටි. රට දිනෙන් දින අගාදයට යමින් පවතී. මේවට කියන්නේ මෝඩ චුන් කියල. (බ)