ගාසා තීරයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය පාසලකට ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පාසලේ රැඳී සිටි 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඊශ්‍රායල හමුදාව පැවැසුවේ, ඔවුන් එම ප්‍රහාරය එල්ල කළේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් බවය. ප්‍රහාරය සාර්ථක වූ බවත්, මියගිය 27 දෙනා අතරේ හමාස් ත්‍රස්තවාදීන් සිටටින බවත් ඊශ්‍රායල හමුදාව පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලෝකේ ඉන්න දරුණුම ලයිසන් තියන ත්‍රස්තවාදීන් වන ඊශ්‍රායලය විනාශ වේවා!!! මේවා දැකලා සතුටු වෙන උදවිය ස්වභාවධර්මට බිය වනු , කොටි ත්‍රස්තවාදීන් ලංකාව ආක්‍රමණය කරන්න හදන වෙලාවේ අපිට තිබුනේ කෙබදු බියක්ද කියලා කට්ටියට මතක ඇති . අන්න එහෙමයි පලස්තීනය යටත් කරගන්න හදන කොට ඒ ජනතාවටත් ඇත්තේ . කොටි ත්‍රස්තවාදීන් විනශ වුණා මෙන් ඊශ්‍රායලයත් අනිවාරෙන් විනාශ වෙනවාමයි ...

මේ ලෝකේ ඉන්න දරුණුම ලයිසන් තියන ත්‍රස්තවාදීන් වන ඊශ්‍රායලය විනාශ වේවා!!! මෙවැනි නිව්ස් දැකලා සතුටු වෙන උදවිය ස්වභාවධර්මට බිය වනු , පලස්තීනයේ මුස්ලිම්වරුන් පමණක් නොව ක්‍රිස්තියානි, කතෝලික ජනතාවත් ඉන්නවා කියලා කීදෙනෙක් දන්නවද ? කොටි ත්‍රස්තවාදීන් ලංකාව ආක්‍රමණය කරන්න හදන වෙලාවේ අපිට තිබුනේ කෙබදු බියක්ද කියලා කට්ටියට මතක ඇති . අන්න එහෙමයි පලස්තීනය යටත් කරගන්න හදන කොට ඒ ජනතාවටත් ඇත්තේ . කොටි ත්‍රස්තවාදීන් විනශ වුණා මෙන් ඊශ්‍රායලයත් අනිවාරෙන් විනාශ වෙනවාමයි ...