
(ඩයනා උදයංගනී)
ගායන ශීල්පී වික්ටර් විජයන්ත මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත විය.
ඔහු මියයන විට 77 වන වියෙහි පසුවිය.
ඔහු 90 දශකයේ දී නිෂ්පාදනය වූ ජනප්‍රිය චිත්‍රපට ගීත බොහොමයකට ගායනයෙන් දායක විය.
ප්‍රවීණ ගායිකා මායා දමයන්ති පෙරේරා මහත්මිගේ සැමියා වන ඔහු ජනප්‍රිය ගායිකා කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිණියක හා නිළියක වූ සචිනි නිරාෂාගේ පියාණන්ය.
විජයන්ත මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු කැනඩාවේ ඔටොවාහිදි සිදුකිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් ආදරේ කරපු කළා කරුවෙක්.මෙතුමාගේ ගීත වලට මංංහරිම ආසයි..නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා