IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් -මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ජනප්‍රිය රැප් ගායන ශිල්පියෙකු ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

එම සැකකරු සමඟ ව්‍යාජ පිස්තෝලයක් , අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 20 ක් හා හෑෂ් ගෑම්  35 ක් පොලිස් භාරයට ගෙන ඇත.

 හය දෙනෙකුගෙන්  පිරිසක් කුඩා වීදුරු ටීපෝවක් මත  මත්ද්‍රව්‍යය  සහ පිස්තෝලයක්ද තබාගෙන රැඳී සිටිමින්  මත්ද්‍රව්‍ය පානය කරමින් මත් ගතියෙන් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මුහුණු පොත ඔස්සේ සංසරණය විම   සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ අවධානය යොමු වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී එම වීඩියෝවේ සැකකාර  ගායකයාද රැඳී සිටින බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මේ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඔහු පදිංචි හෝමාගම මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

 



අදහස් (4)

ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් -මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

කව්ද බෝයි Monday, 25 August 2025 02:08 PM

ගායකයා දැන් තමයි ජනප්‍රිය වෙන්නේ.

:       1       18

බද්රානි Monday, 25 August 2025 02:37 PM

තරුණ සමාජය නොමග යවන "අපිරිසිදු" රැප් කාරයෙක් ලංකාවේ ඉන්නවා.. ඒ උද්දච්ඡයා ගැනද මේ කියන්නේ..? මේ වගේ තුප්පහි අමනයින්ට රැප් ගායකයෝ කියලා කියනවා නම්, එය සැබෑ රැප් ගායකයින්ට කරන අවමානයක්..

:       1       15

ගමේ එකාලා. Monday, 25 August 2025 02:54 PM

කව්ද ඔය කියන තරම් ජනප්‍ර්‍රිය ගායකයා...?

:       0       13

අරුනි Monday, 25 August 2025 05:37 PM

සෙල්ලම් පිස්තෝල, තුවක්කු විකුණන කඩසාප්පුකාරයෝ අත්අඩංගුවට ගෙන නැද්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12977 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 323 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 221 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site