(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත වූවන් පිළිබඳව මේ වන විට උද්ගත වී ඇති තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් රැකියා නියෝජිතායතන හරහා විදේශ ගතකිරීම හෙට (11) වැනිදා සිට අත්හිටුවන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
එසේ විදේශගත වූවන් නැවත මෙරටට ගෙන්වීමේ ගැටළු ද පැන නැගී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම තීරණය ගත් බව ද එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගෘහස්ථ-නුපුහුණු රැකියාවලට කාන්තාවන් යැවීම අත්හිටුවයි
gunda Thursday, 10 November 2022 05:51 PM
වැදගත් තීරණයක් .කිසිම කාන්තාවක් පිටරටක ගෘහ සේවයට යැවීම නතර කල යුතුයි .අවශ්‍ය තරම් එම රැකියා දේශීය වෙළඳ පොලේ තිබේ