බස්නාහිර පළාත් මහ ඇමැති අපේක්ෂක ධුරය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මැතිවරණ තේරීම් කම්ටුව වෙත අපේක්ෂකයන් අසු දෙනකුගේ නම් ලැබී ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් හසන් අලි මහතා පවසයි.
පක්ෂ නායක රවුෆ් හකීම් සහ උත්තරීතර මණ්ඩලය රැස්වී මහ ඇමැති අපේක්ෂකයා කවුරුන්දැයි ලබන සතිය ඇතුළත නිශ්චිත තීරණයක් ගනු ඇති බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ඇමති වෙන්න නම් පළාත් සභාව ඉඳල ඉන්න ඕන නෑ (අ)
කොළඹින් විතරක් සියයට 52 ඡන්ද මේ අයට බව ඒ ගොල්ලෝ දන්නවා.(අ)
ඔය නැගෙනහිර වගේ නෙමෙයි කොළඹ මිනිස්සු කාටද කියලා කව්රුත් දන්නවා.(නදී)