ශ්රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය (ගස ලකුණ) මුස්ලිම් ජනයා වෙනුවෙන් පෙනී නොසිටින බවත් නායකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවත් එක් පුද්ගලයකුට ජනාධිපති පදවිය දෙවරකට වඩා දැරිය හැකියැයි කියන සංශෝධනයට මුස්ලිම් කොංග‍්‍රසය ඡුන්දය දුන් බවත් කල්මුණේ මරදමුණේ හා තායිපට්ටමුණේ පළාත් පාලන ඡුන්ද රැුස්වීම් අමතමින් විපක්‍ෂනායක රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියන්ගගෙන් සෙවනක් නෑ අලියට ජනදෙ දුන් අපිට යන එන මං නෑ
එජාපයේ මුස්ලිම් නායකයන් පාන්නා දාපු රනිල් මුස්ලිම් කොන්ග්‍රසය ගැන කතා කිරීම විහිළුවක්. ඉමිටියාසුත් පන්නන්නයි හදන්නේ