උතුර මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයන් සදහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ඇමැති අපේක්ෂකයින් තිදෙනාගේ නම් අද (26) මධ්‍යම රාත්‍රියෙන් පසුව ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ ලේකම් හසන් අලි මහතා පැවසීය.
කොළඹ වොක්ෂෝල් වීදීයේ පක්ෂ මුලස්ථානයේ දී පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවකදී එම නම් තීරණය කැරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවට කමක් නැහැ ගහටම වෙලා ඉන්න අපට කරදරයක් නොවී. (අ)
ජාතියේ ලේ උරා බොන්නෝ නම් වෙන්න එපා හොදේ. ඔන්න කිවුවා (නි)
සිංහලයෙනි කල්පනාකාර ඔබේ චන්දය දෙන්න. අසිංහල ජාතිවාදීන්ට හෝ එය කත් අදින සමාජවාදය හෝ සමානාත්මත වාදය ගැන කතාකරන හින්ගලයනට චන්දය නොදෙන්න. (දී)
විදුර ,ඔයාගේ අදහස් ප්‍රසංශා කල යුතුය. අන්තවාදී නොවී ජාතික අනන්‍යතාවයට අනුකුලව අන් සුළු ජාතීන්ට හිරිහැර නොකර මහජාතිය මේ රටේ ජීවත් වේ නම් සැවොම එක මවකුගේ දරුවන් මෙන් නැගී සිට මේ රට සීග්‍ර දියුණුව කරා යොමුකළ හැක. (නි)
සිංහලයිනි ඔබල කුමන පක්ෂයකට, අපේක්ෂකයෙකුට ඔබලාගේ ඡන්දය ලබා දුන්නත් මෙවැනි අන්තවාදීන්ට ඡන්දය ලබා දීමෙන් වලකින්න (අ)
නිමලලිලිත, ජටිඑවාදී උනොත් කවම දක්වාත් අපට සුගතියක් නැහැ . ඔබේ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනෑම ජාතිකයෙක් ඔවුන්ලඟට ඒවි. ජාතිවාදය මහා නපුරක්. අපේ මිනිස්සු කීදෙනෙක් ලෝකයේ අනිත් ජතින්සමගින් ජීවත් වෙනවද? ඇමෙරිකාවේ ජනාදිපති කළු ජාතිකයෙක්, කෙන්යානු සම්බවක් තියෙන මහත්මයෙක් නේද. (දී)
කසුන් ධර්මවංශ ,නිමලලිත, හෙළ උරුමුමය ඇතුළු ඔක්කොම ජාති වාදී පක්ෂ වලට චන්දය නොදී ඉමුද ? (ස)
මාතෘකාව දැක්කාම මට බය හිතුනා. අපේ ගම්වල නම් රෑට ගහෙන් බැහැලා එනවයි කියන්නේ .....අම්මෝ හිතනකොටත් බයයි. මේ එහෙම කට්ටිය නෙමෙයි නේද? (නි)
හැබැයි ඔය බලේ තියෙන්නේ නැගෙනහිර පළාතේ විතරයි හොදේ (නි)