දෙහිවල සත්තුවත්තේ ඇනකොණ්ඩා දෙදෙනකු අතර සටනකින් පසු ගැහැණු සතා විසින් පිරිමි සතා ගිල දැමුණූ බව එහි සේවකයෝ කියති.
ගැහැණු සතා අඩි එකොළහක් පමණ දිග වන අතර පිරිමි සතා අඩි නවයක් දිගය.
ගොදුර ගිල දැමීම හේතුවෙන් ගැහැණු සතාගේ ජීවීතය ද අනතුරේ බව දැනගන්නට ඇත .
දෙහිවල සත්තුවත්තේ ඇනකොණ්ඩා දෙදෙනකු අතර සටනකින් පසු ගැහැණු සතා විසින් පිරිමි සතා ගිල දැමුණූ බව එහි සේවකයෝ කියති.
ගැහැණු සතා අඩි එකොළහක් පමණ දිග වන අතර පිරිමි සතා අඩි නවයක් දිගය.
ගොදුර ගිල දැමීම හේතුවෙන් ගැහැණු සතාගේ ජීවීතය ද අනතුරේ බව දැනගන්නට ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි අපේ වෙන්ඩ හාමිනේට මං බීල අහු උනා වගේ........(අ)
ගැහැණු සතා දින ගානක් කුසගින්නේ ඉන්න ඇති බැරිම තැන පිරිමි සතාව ගිලදමන්න ඇති.සතුනට ලැබෙන අදායමෙන් ඒ සත්තු නඩත්තු කරන්න බැරි නම් කැලයට මුදා හැරියානම් අපි කාටත් පිනක්. (අ)
ගිල්ලද නැත්නම් අර ඇලි කැස්බෑව වගේ 'ගල්' කරාද? (නදී)
මැරෙන්න කලින් පිරිමි සතා කිව්වලු "රුන්චිරණනි අහන්න එක පාර මා ගිලින්න .." (අ)
පැටව් 35ක් හැදුවට පස්සේ තමයි මේක වෙලා තියෙන්නේ. 2003 ඉඳල එකට හිටපු දෙන්නෙක්. ලංකාවේ දැන් වෙනදේවල් වල හැටියට පුදුම වෙන්න දෙයක් නෑ.(අ)
මේ මිනිස් ලෝකේ ධර්මතව ගැන සලක බලනකොට මේකත් සදරනයි(අ)
අනේ අපේ ගැනු සතා අපිව ගිලින්නේ ටික ටික. (නදී)
දේසපාලුවොත් මෙන්න මේ විදියට එක ඒක්කෙනා ගිල ගෙන ඉවර වෙනවා නම් අපේ රට හැදෙයි හොඳට.(නදී)
ඇනකොන්ඩට කොහොමද මනුස්ස ගතිගුණ පිහිටලා තියෙන්නේ ? (නදී)
හරියට කන්න දීලා නැතුව ඇති.(නදී)
ශාන්ති, යූ ටියුබ් එකේ බලන්න මේ වගේ ඒවා ඕනෑ තරම් තියෙනවා.(නදී)
අප්පොහ්..! ඕක අහන්නත් දෙයක්ද ? පිරිමියා ඉතුරුවෙලා හිටියා නම් තමයි පුදුම.(නදී)
නෝර්වේට කිව්වා නම් සාම සාකච්ඡාවක් තියල වැඩේ ගොඩින් බේරගන්න තිබුනා. හරියට ලංකාවේ කරා වගේ.(නදී)
අපේ සිංහලෙන් "බඳිනවා " කියලා වෙන්නෙත් ඕකම තමයි නේ. (නදී)
මේ වැඩ කරන කට්ටිය බලා උන්නා මිස ඒක නවත්වන්න උත්සාහයක් ගත්තේ නැද්ද? (නදී)
ඇතුවත් බෑ - නැතුවත් බෑ . අර ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී කතාව අලුත් කරන්න වෙයි වගේ. පිරිමි සතා ගිල්ලට පස්සේ ගැණු සතත් අනතුරේ කියන එක පොඩි සැනසීමකට හේතුවක්. (නදී)
දැන් ලෝකේ මෙහෙම නැති නම් ගැණු සත්තු වඳ වෙලා.(නදී)
සාමාන්‍ය සිදුවීමක්. ගැහැණිය මිනිහව කාල දානවා, අන්තිමට ගෑනිත් නැතිවෙලා යනවා. (නදී)
දැන් ගැරඩියක් භයානක සතෙක්නේ.(නදී)
ඉතින් දෙයියනේ ඕක අද ඊයේ වෙච්ච දෙයක්යැ. අතීතේ ඉදලා උනේ ඕකනේ.(නදී)
අපොයි බලන් යනකොට දැන් නම් ගැණු ජාතියම භයානකයි. (නදී)
හපෝයි දැන් ඕක බලන් ඉන්න අනිත් සත්තුත් ඔය වැඩේ කරන්න පටන් ගනියි. වහාම සත්තු වත්තෙ නිවුස් පෙන්නන එක නතර කරන්න වෙයි.(නදී)
මම නම් හිතන්නේ මෙයාලත් අපේ ගැහැනුන්ව කොපි කරලා. පහුගිය කාලේ දිගට හරහට චන්ඩි ශාමල වැඩ පටන් අරන් තිබුනනේ. ඇනකොන්ඩා මැඩම්ටත් නිකමට වගේ හිතෙන්න ඇති පොඩි ගේමක් දීල බලන්න.(නදී)
ගැහැනු ඕනවට වැඩිය ලංකරගන්න එක භයානකයි.(නදී)
ගැහැණු සතාගේ ඇස් දෙක පෙනෙන්නේ නැතිව ඇති.(නදී)
ගෝනුස්සා මෙවැනි සතෙකි . සමහර නයි ,තලගොයි, පොළොංගු විශාල උවත් ආහාරයට ගිලිනවා. (නදී)
ගැහැණු සතුන් ගැන පිරිමි මේ තරම් බය මොකද? (දිල්)
ඇනකොණ්ඩා මිනිස්සු කියලා වෙනසක් නෑ වගේ බලනකොට.(නදී)
මරාගෙන මැරෙනවා කියන්නේ මේක තමා. [ නොගැලපෙන එක්වීමක් .(නදී)
මේ ගොල්ලන්ව තමයි සමහරු කැළේට අත අරින්න කිව්වේ.(නදී)
අප්පෝ අපේ ගෑනු කෙනාට මේක බලන්ට දෙන්ට හොද නැහැ. බයේ බැහැ.(නදී)
පිංතූර නැත්නම් විශ්වාස කරන්නේ නැහැ.(නදී)
ඕක ප්‍රායෝගිකව නොවුනට කාට කාටත් ඔය වැඩේම තමයි වෙලා තියෙන්නේ.(නදී)
අපේ පඩි දවස එනකම් බලාගෙන ඉන්නේ ගිලින්ඩ.(නදී)
කොයි ගෑණිත් පිරිමියව කොහොම හරි ගිලින්න බලාගෙනනෙ ඉන්නේ.(නදී)
ඔයවගේ වැදගත් දෙයක් විඩියෝ කරපු කෙනෙක් නැද්ද (අ)
හපොයි වෙලා තියන හදිය.දැන් කට්ටිය බලාගෙන.අපේ කට්ටිය දැන් බැන,බැන ඉන්න එකක් නෑ.පැනපු ගමන් ගිලියි. (අ)