උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරිමට සුදානම් බව මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ මහ ලේකම් හසන් අලි පවසයි.
උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවට අදාල ප්‍රශ්න ගැන එහිදි අවධානය යොමු වී ඇතැයි ද ඔහු කියයි.
මුස්ලිම් කොංග්‍රසයට උතුරු පළාත් සභාවේ එක් අසුනක් අහිමි වී ඇති අතර දෙමළ ජාතික සංධානයට එහි මන්ත්‍රීධුර 30 ක් හිමිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ගහෙන් ගහට යනවා. එම ගසේ මුදුනටම නගිනවා.ගහේ දලු කොළ තලා පෙලා අතු වනසා. ප්‍රයෝජන ගෙන ගහේ සිටම අතු කඳන් කපලා දානවා.ඉන්පසු වෙනත් ගහකට නගිනවා.මේක තමයි වසර ගණනාවක්ම කළේ. (දී)
මතු ආරක්ෂාව සඳහා ඇන්ට්‍රියක් දාන්න පොලිසියේ (දී)
මේ හදන්නේ දෙගොල්ලම එකතුවී උතුරු පලාතේ සහ නැගෙනහිර පලාතේ දෙමල කතාකරන රාජ්‍යයක් හෝ පළාත් සභාවක් බිහි කර ඉතිරි පලාත් ටිකෙන් ටිකේ දෙමල කරන්නද ? (නධී)
කොටි ත්‍රස්තවාදය උතුරු නැගෙනහිර රජ කල කාලය මෙයාලට දැන් අමතක වෙලා වගේ. පැය 24න් එලවපු කාලය,පල්ලිවලට පැනල මිනි මරපු කාලය දැන් අමතක වෙලා වගේ. කොටි සංවිදානේ දේසපාලන බළල් අත ලවා දැන් මෙයාලා කොස් ඇට බාවගන්න යන්නේ කොටි ත්‍රස්තවාදෙන් මුස්ලිම් ජනතාව ගලවා ගත් සිංහලයට කලගුණ සලකන්න වෙන්න ඇති. මුස්ලිම් වරුන්ට එලව එලවා ගහපු ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහපු හකීම් මහත්තයා නව නිදින් පිල්ලේට සිංහල ජනතාවට විරුද්දව පෙත්සම් ගහපු එක ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ බැලුවම.(නදී)
සැබැ මිතුරා සහ සැබෑ සතුරා හදුනාගන්න. (නදී)
බහුතරය සුළු වෙන්නේ ඔහොම ගිහින් තමා. (නදී)
ගේ ඇතුලේ ගහ ඔහොමම මැරිලා යාවි. (නධී)
සිංහලයාගේ අනාගතය නම් සුභ නැහැ.(නදී)
ඔය ගහට වව්ලෝ වහන්නේ නැතිලු නේද දැන්.(නදී)
ශ්රී ලංකාව තරම් සුළු ජාතීන්ට සලකන රටක් මේ ලෝකේ තවත් නැතුව ඇති (දිල්)
ශ්රී ලංකාව තරම් සුළු ජාතීන්ට සලකන රටක් මේ ලෝකේ තවත් නැතුව ඇති (දිල්)
රටට හෙනයක්ව පවතින ,දිය යටින් ගින්දර ගෙනියමින් රට අවුළුවන ජාතිකවාදී, ආගම්වාදී සියලු පක්ෂ පන්නා දැමිය යුතුයි . (නදී)
ඔය එන්නේ හැංගි හැංගි බැදපු වෙස් එලියට.ආණ්ඩුවෙන් යනකොට එල්ලුනා නියම ගහේ.(නදී)
ඕක ඉතින් අද ඊයෙක වෙච්ච දෙයක් නෙමෙයිනේ... කාලයක් තිස්සේ උනේ ඕකම තමයි.! (අ)
කවුරු එක් වුනත් කමක් නැහැ. ජාති වාදයෙන් තොරව රටක් වශයෙන් ඉදිරියට යන්න හිතට ගන්න.(දී)
කොහෙන් කැරකිලා හරි ඔය බඩජාරි දේශපාලකයෝ හදන්නේ රටෙන් වෙනම කෑල්ලක් ඉල්ලගෙන ..පාලනය කරන්නයි..එතකොටයි ඒ අයට පැවැත්මක් තියෙන්නේ..සාමාන්‍ය මුස්ලිම් හෝ දෙමල ජනයාටත් ඒ අය පස්සේ යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..කල්පනා කරලා විසඳ ගන්න ඕන ප්‍රස්නයක් මේක.. මෙයාල නවත්තන්නෙම නෑ..(දී)
බලය කොතනද අපි එතන.(නදී)
දෙකම එකයි. සිංහලයිනි දැන්වත් එක්විය යුතුබව පැහැදිලිද? (නදී)
කොටි මුස්ලිම් මිනිස්සු මැරුවේ අමු අමුවේ. මේකට තම කියන්නේ ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියලා.(නදී)