
(මහින්ද නිශ්ශංක)
සහල් ආනයනය කිරීමේ අවසරය රජය මගින් දීර්ඝ කළද ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
මෙරටට සහල් ආනයන අවසරය පසුගිය 20 දා අවසන් වීමට නියමිතව තිබූණද රජය මගින් සහල් ආනයනය කිරීමේ අවසරය නැවතත් ජනවාරි 10 දා දක්වා දීර්ඝ කෙරිණි.
එහෙත් ඊට අදාළ ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නොමැති බවත් රේගුව සදහන් කළේය.
සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වූ පසුගිය 20 දා වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 67000 ක් මෙරටට ආනයනය කර තිබූ බව රේගුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ රාජ්ය ආයතන කාර්යක්ෂම නොවීමට ප්රධාන හේතුවක් ඕක. අරක නෑ. මේක නෑ කියලා වැඩ නතර කරන් ඉන්නවා.
පොළව ඇදයි . නැටවෙවන්නෙ නැත්තෙ ඒ නිසයි. අපි නම් ඔීවට නැහැ...මහාචාර්ය නඩය....