IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගසක් කඩා වැටී දෙකක් මරුට:තුනක් රෝහලට

(ප්‍රියන්ත දසනායක)

අකුරැස්ස අමරාගොඩ හන්දියේ ගරාජයක් තුළ විශාල ගසක් කඩා වැටීම නිසා එහි සිටි දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

වාහන අලුත්වැඩියා කටයුතුවලට ආ අය මෙම අනතුරට පත්ව ඇත.

ප්‍රදේශයේ පවතින දැඩි සුළං තත්ත්වය නිසා මෙම ගස කඩා වැටී ඇතැයි ද පොලිසිය කියයි.

තුවාලකරුවන් රෝහලට රැගෙන ගොස් ඇති අතර  ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි. 



අදහස් (1)

ගසක් කඩා වැටී දෙකක් මරුට:තුනක් රෝහලට

සුසන්ත Saturday, 22 July 2023 01:57 PM

ප්‍රියන්ත බ්‍රෝ ඔයැයිගේ ලිපියේ ගරාජයක් තුළ ගසක් කඩාවැටීම වෙනුවට ගරාජයක් තුළට ගසක් කඩාවැටී කිව්වොත් වරදක් තියේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site