IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගසක් කඩා වැටී 4ක් රෝහලේ

(සමන් පාලිත නානායක්කාර,ප්‍රසාද් රුක්මල් සහ නිශාන්ත කුමාර )

පැවති වර්ෂාව සහ සුළං සමග  අද (15 ) බදුල්ල ඉස්පින්වැලි මේමලේ වත්තේ  ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් හතර දෙනකු තුවාල ලබා  කෝට්ටගොඩ රෝහලට ඇතුළත් කර  ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.‍

මෙම නිවාස වලට ආසන්නයේ ඇති  විශාල ගසක් කඩා වැටී ගසෙහි කඳ කොටස ලිස්සා  මොවුන් පදිංචිව සිටි නිවස ක් කඩා පසාරු කරගෙන ගමන් කිරීම හේතුවෙන් එහි සිටි සිවුදෙනකු  බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 

 එහි වතු කළමනාකාරීත්වය  අවශ්‍යය අයට පහසුකම් සැලසීම සඳහා කටයුතු සලසා ඇති බවද ආපදාකළමනාකරණ  කරන මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය. 

 



අදහස් (0)

ගසක් කඩා වැටී 4ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site