පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ තුන්වැනි වසරේ සිසුවෙකුගේ මෝටර් රථයක් මතට උඩ පේරාදෙණිය හන්දියේදී ගසක් කඩා වැටී අසල වූ යතුරු පැදි දෙකකට ද අලාහබහානි සිදුව ඇතැයි ද කිසිවකුටත් තුවාල සිදු වී නැතැයි ද පොලිසිය කියයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ තුන්වැනි වසරේ සිසුවෙකුගේ මෝටර් රථයක් මතට උඩ පේරාදෙණිය හන්දියේදී ගසක් කඩා වැටී අසල වූ යතුරු පැදි දෙකකට ද අලාහබහානි සිදුව ඇතැයි ද කිසිවකුටත් තුවාල සිදු වී නැතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණයකට කදිම මාතෘකාවක් හා හොඳ අවස්ථාවකි. (ර)
දැන් කාලේ කාර් තියෙන සරසවි සිසුන් පවා ඉන්නව. මුදල් ගෙවල හරි ඉගෙන ගන්න හදන ළමයින්ට තමයි ධනපතීන්ගෙ ළමයි, මුදලට උපාධිය ගන්න ළමයි ආදී වශයෙන් නොයෙක් අවලාද අහන්න වෙන්නෙ. (ර)
සිරි, දැන් නොවෙයි, ලංකාවේ මුලින්ම විශ්ව විද්‍යාල වලට ගියේ සුද්දෝ සමඟින් කිට්ටුවෙන් හිටපු, ආගම වෙනස් කරගත් ධනපති පන්තිය පමණයි. දැන් තමයි ගොඩක් දුරට රටේ අස්සක් මුල්ලක් නෑර ඉන්න දරුවන්ට විශ්ව විද්‍යාලය විවෘත වෙලා තියෙන්නේ. ඉතිහාසයේ විශ්ව විද්‍යාල වලින් පිටවූ අයගේ නම් සහ ආගම් සොයා බලන්න. (නි)
සිරි, මම ඉස්කෝලේ ගියෙත් මර්සිඩීස් බෙන්ස් එකේ. (ඒ කාලේ ලංගම බස් මර්සිඩීස් බෙන්ස්) (බ)
සිරි, ඔයා මුදල් ගෙවල හරි ඉගෙන ගන්න හදන ළමයි කිව්වේ, ඒ ළමයි ඊට කලිනුත් තව මොනවා හරි කරලා ඉගෙන ගන්න හදල තියෙනවද? මුදල් ගෙවල ඉගෙන ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ, ඒ ගොල්ලෝ බෙහෙත් දෙන්නෙත් මුදල් ගෙවන ලෙඩ්ඩුන්ට විතරක් නම් (බ)
ධම්මේ හවේ රක්ඛති ධම්ම චාරී. (ර)
අපිත් හිටියේ ඔය විශ්ව විද්‍යාලයේ 1970 දසකයේ අග බාගයේ. ඒ දවස්වල කිසිම ළමයකුට කාර් එකක් තිබුනේ නැත. ආචාර්ය වරුන් ගෙනුත් කාර් තිබුනේ පීඑච්ඩී එකට විදේශ ගතවුණ අයට පමණි. අපිට මතකයි ආචාර්ය ඉල්ලෙපෙරුමගේ කොලපාට කේ ඊ 20 දැන් කාලේ ලැම්බෝගිනියක් වගේ. මගේ පුතත් හිටියේ ඔය ඉංජිනේරු පීඨයේ තමා. නමුත් අපි කවද වත් ගෙදර වාහනයක් ගෙනියන්න දුන්නේ නැත. (බ)