පෑස්සු යකඩ උණු කිරීමට යොදා ගත් ගෑස් සිලින්ඩරයක් පිපිරීම බත්තරමුල්ල  කොස්වත්ත පරණ පත්තර කඩේ ගින්නට හේතු වී ඇති බවට මූලික පරීක්ෂණ වලින් හෙළිව ඇතැයි පොලිසිය කියයි.

මෙම ගින්නෙන් එහි එක් සේවකයෙක් සුළු තුවාල ලැබීය.