(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැලිකන්ද සිරිපුර හුංඟමාල ඔය රක්ෂිතයේ පිහිටි විශාල ගසක බෙනයක් තුළ සඟවා තිබූ ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් සොයාගත් බව සිරිපුර පොලීසිය පවසයි.
බුද්ධි අංශ නිලධාරියකුට ලද තොරතුරක් අනුව මෙම ගිනි අවිය ගස් බෙනය තුළ සඟවා තිබියදී සොයා ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ගිනි අවිය මෙහි සඟවා ගිය අය ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd