
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය, ගාසා තීරය සමතලා කිරීම සඳහා කිසිඳු අනුකම්පාවක් නොමැතිව ජෙරිකෝ මිසයිල යොදා ගත යුතු බව එරට නෙසට් සභාවේ පාලක පක්ෂයේ සාමාජිකාවක වන රෙවිටාල් ගොට්ලිව් ප්‍රකාශ කර ඇත.
ජෙරිකෝ යනු ඊශ්‍රායල අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් වන අතර එම මිසයිලයට ලෝකයේ ඕනෑම තැනකට පහර දීමේ හැකියාව පවතී.මේ වන විට ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි 100 - 200 අතර තිබෙන බව විශ්වාස කරන අතර එම තොරතුර ඊශ්‍රායල රජය ප්‍රතික්ෂේප කිරීමක් හෝ තහවුරු කිරීමක් කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අදහස අනුමත කරනවා.
ලංකාවෙත් ඔය වගේ තිර තියන තැන් දැම්මම අඳුනාගත්තොත් හොඳයි
න්‍යෂ්ටික අවි නැතුව පෙට්‍රල් බෝම්බ දැම්මත් පලස්තීනය අලුවෙලා යනවා ඒ තියන ගොඩනැගිලි තොගේද ?ආයේ මලාට නිමන්න බැහැ