කොස්ගම හමුඳා කඳවුර ආසන්නයේ කැඩී ගිය ගෙවල් වල හිමිකරුවනගේ නිවාස අලුත්වැඩියා කර දෙන තුරු තාවකාලික කුඩාරම් ලබාදෙන බව සිතාවක ප්‍රාදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාරයාපා මහතා කියයි.
කුඩාරම් නිවසකට ඇදන් තුනක්,මුළුතැන්ගෙයි උපකරණ හා සෙසු දෑ ද සපයන බව ඔහු පවසයි. එම කුඩාරම් ඔවුන්ගේ ගෙවත්තේම ඉදිකරගැනීමට හැකි බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයන්ට කුඩාරම් ඇමතිලාට කෝටි ගණන් කාර්. අනේ බුදු සංතෝ අපේ රටට ගිය කලක්. (බ)
ඔය කූඩාරම් වල අවට මුරකරුවනුත් දමන්න වෙයි (නි)
ඇමතිලා රටට සේවය කරන්න ඕනෑනේ. ඒගොල්ලන් මේ අහිංසකයන්ට කුඩාරම් දෙන්න ඒවි තඩි කාර් ජීප් වලින්. (නි)
1984 විතර උදුගොඩ ,බුලත්කොහුපිටිය ප්‍රදේශවල නායගිය වෙලාවෙත් කුඩාරම් දුන්න . නමුත් ගෙවල් කැඩිලා ඉන්ඩ හිටින්න තැන් නැති අයට එකක්වත් ලැබුනේ නැහැ. කුඩාරම් කොහෙද ගියේ කියලා එවකට කෑගල්ලේ හිටපු සබාපති දන්නවා. (බ)