රටේ විවිධ ප්‍රදේශවල ගොවියන් ඉදිරයට දමමින් උද්ඝෝෂණ පවත්වා ජනතාව හා ගොවියන් අපහසුතාවයට පත් කරමින් සිදු කරන්නේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ අද (03) සිරිකොත පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.
නව පොහොර සහනාධාර හා පෙර පැවති ක්‍රමායේ වෙනස පැහැදිලි කරමින් නව ක්‍රමය හරහා ගොවියාට ලැබෙන වාසි හා ප්‍රතිලාභ ගැනද ඔහු පැහැදිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලුවන්ගේ කටවල් කපන්න ඕන (බ)
ඕක අපේ ගමට ඇවිත් කියන වද එතකොට නියම ගොවියන් ගෙන් හොදට අහගන්න පුළුවන්. නිකං කතා වැඩක් නැහැ. දැන් ගොවියන්ව කිසිම කෙනෙක් මෙහෙයවලා නැහැ. ඉස්සර ජවිපෙ මෙහෙයුවා වගේ. මොකද ජවිපෙත් දැන් කඩේ ඇතුලේ නිසා. (ර)
ඉස්සර ඔයාලත් ඔයිට වඩා දේවල් කලා නේද? දේශපාලන වාසි ගන්න රණවිරුවන්ගේ ජයග්‍රහණ පවා තුට්ටුවට දමමින් කොලොප්පම් කලා නේද? දැන් තේරෙනවද? (ර)
මිනිස්සුන්ගේ අමාරුකම් කීයාපැමට උද්ඝෝෂණ කළොත් දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමක් එතකොට එහෙම උද්ඝෝෂණ කරන්නේ ඇයි කීයල හොයබැලීමක් නොකරන එකට මොකක්ද කියන්නේ? ඔය උද්ඝෝෂණ කරන මිනිස්සු නිසාම තමයි ඔහෙලා ඔය පුටුවල ඉන්නේ කියන එක අමතක මේ වගේ කුහක දේශපාලුවන්ට කියන්න වචන නෑ (බ)
හරියට හරි. මේ එන්නේ ගොවියෝ නෙමෙයි. බංකොලොත් ජවිපෙ හැමදාම කරන්නේ මිනිස්සු කුලප්පු කරන එක. මේ පොඩි ෆෝම් එකක් පුරවගන්න බැරි තරම් නුගත් ද ඔය රජකමටත් සුදුසුයි කියන ගොවියා? (ර)
දසුන්, ගජමන්, ඔබ හරි. එදා ගොවියන්ට ඩෙනිම් ඇඳලා, චුයිංගම් කන්න කියලා කිව්වේ මේ අරමුණින්. ඔහු දැක්කා ගොවියා තාක්ෂණය එක්ක දියුණු කරන්න ඕනෑ කියලා. එහෙම කළා නම් අද ඔහු අන්තර්ජාලයෙන් ඕවා පුරවනවා. නමුත් මහින්ද සහ ජවිපෙ කළේ ගොවියා යැපෙන්නෙක් කරලා පාරට දැමීම. අද ජවිපෙට මිනිස්සු නැති හින්දා බොරුවට වැඩ පෙන්වන්න යනවා. (නි)
එක අතකට ජවිපෙ නොතිබෙන්න මේ ඔක්කොම අහිංසක ගොවියාගේ කරේ නැඟලා තමයි පම්පෝරි ගහන්නේ (නි)
බැරිකම වහගන්න දැන් කෘෂිකර්ම පර්යේෂණ නිළධාරින් අල්ලනවා හොරට ගන්නවා කියලා. උද්ඝෝෂණ කරන්නේ ගොවීන් අයිතිය ඉල්ලලා. (නි)
ගජමන් සිලවා කාවෙනුවෙන්ද කඩේ යන්නේ. (රේ)
කලින් ක්‍රමයට වඩා මේ ක්‍රමය ගොවියට වාසි දායක මෙන්ම ප්‍රතිලාභ සහිතයි කියලනේ මේ ඇමතිතුමා කියන්නේ.ගොවියට ලාබ ප්‍රයොජන ලැබෙනවා කියන්නේ රජය පාඩු විදිනවා.නමුත් ගොවියට ඒක එපාලු.ඉතින් නැවත වරක් පරණ ක්‍රමේට දෙන්න. රජයට ලාබනේ, ගජමන් උන්නැහේ ගොවියට පෝරමේ පුරවගන්න බැරි වුනාට, වස්ස හැරෙන්නේ පොල් පැලෙට බවනම් තේරුම් අරන් තිබෙනවා. (රේ)
එතකොට ගොවීන්ගේ ඡන්දෙත් එපාද? ඒකත් දේශපාලනයට සම්බන්ධනේ. (නි)
ඒකද ගොවියන්ට බොරු පොරොන්දු දීලා ඔවුන්ගේ ඡන්දය ගත්තේ? (නි)
දේශපාලනය කියන කාරණාව ලෝකේ ඉන්න සතාට සිවුපාවට පවා බලපාන දෙයක්. දේශපාලනයෙන්, දේශපාලකයින් ගන්නා තීරණ වලින් තමයි සමාජයක ආර්ථිකය රඳා පවතින්නේ. එහෙව් එකේ ගොවියාට දේශපාලනය එපා කියන එකේ තේරුම මොකක්ද? එහෙනම් දේශපාලනය කළයුත්තේ කවුරුන්ද? ගොවියා මේ රටේ ආර්ථිකයට සම්බන්ධ නැද්ද? (නි)
ගොවියන්ට දේශපාලනය අකැපද? (නි)
ගජමන්, ලංකාවට ඇවිල්ලා බලන්න ගොවියන්ගේ ගැටලු. නොදන්නාබව හා තමාගේ මොඩකම පෙන්වන්න එපා (නි)
ගොවියන්ට දේශපාලනය එපා, ඡන්දය දෙන්න, ඒ ඇති... (නි)
ගජමන් ඕස්ට්‍රේලියාවේ මොකද දන්නේ නැහැ කරන්නේ? මේ ගොවියාට තේරෙනදේවත් තේරෙන්නේ නැති හැටි? (නි)
පොල් ගැහුවට පස්සේ ගොඩක් අයගේ මොළේ අවුල්වෙලා වගේ (නි)
"ගොවියන් දේශපාලනේට එපා" ගොවියන්ට යහපාලනෙත් එපා. (ර)
ලංකාවේ ඉන්න අයට තව ඔහොම වෙලා මදි. අපමණ අගයක් හොයාගන්නනේ කතිරය ගැහුවේ. (නි)
කෝ දැන් පංචමහා බලවේග? මොකටද ඇත්තටම ජාතික ඇඳුම අඳින්නේ? (නි)
ඕක මැතිවරණයට කලින් කියන්න තිබුනා නේද? එතකොට කාටත් කියන්න බැහැ මොකුත්. මැතිවරණයට පසු සහනාධාරය වෙනස් කිරීම කැත වැඩක් (නි)
මහින්ද කා වෙනුවෙන්ද කඩේ යන්නේ එතකොට? (නි)
ගොවියා දේශපාලනයට එපා. ඡන්දෙට,මනාපෙට හොඳයි . අනේ බණ්ඩාරනායක මහත්තයගේ පංච මහා බලවේගේ? ඔහොම යමු, ඔහොම යමු. (නි)
ඇයි ඒ අය ලංකාවේ මිනිසුන් නෙමෙයිද.? (ර)
ඔවු ඉතින් ගොවියෝ විතරනේ අඩු දැන් (නි)
ජවිපෙ කැමතියි ගොවියා කුඹුරෙම ඉන්නවා නම්. එයාලට දැන ගොඩයන්න වෙන මඟක් නැහැ. අලුත් ක්‍රමේට පොහොර දෙන එක හොඳයි. රජය ගොවියා දිරි ගන්වලා තියෙන්නේ. අක්කර දෙක හමාරට පොහොර මිටි 10 ක් ගහන්නේ නැහැ. ඒත් 25000 ක් දෙනවා. පොහොර ඕනෑ අයට පොහොර ගන්න පුලුවන්. (නි)
ඔබට ඡන්දෙ දෙනකොට ජනතාව හරි බුද්ධිමත්. ඒ ජනතාවම ඉල්ලීම ඉෂ්ට කරන්න කියලා උද්ඝෝෂණය කරනකොට දේශපාලන පක්ෂවල ගැට වලට අහුවන මෝඩයෝ ටිකක්. කාගේ කාගේත් දේශපාලනයේ තරම තේරෙනවානේ. (නි)
ගජමන්, ඔබ ගැන ලැජ්ජයි (නි)
සමහරු ජ.වි.පෙ. ට මඩගහන්න බලාගෙන ඉන්නේ. ජවිපෙ ට ජනතා ගැටලු වෙනුවෙන් මැදිහත්විමට අයිතියක් නැද්ද? ජවිපෙ නොතිබෙන්නට මහජන දේපල දේශපලුවන් සොරාගෙන අවසන් (නි)
මෙතනත් ගොවියෝ ඉන්නවනේ.ගොවියන්ට තාක්ෂණ දැනුම නැහැ කියන්නේ බොරුනේ.(ම)
ගොවියාට දේශපාලනය එපා කියන්නේ ඇයි. ඒ අය නිසා තමයි ඔය ගොල්ල බත් කන්නේ. නැත්නම් තණකොළ තමයි කන්න වෙන්නෙ. මොකද ගොවියා නැතිවම පිදුරුත් නැහැනේ. මම දැක්ක පහුගිය කාලේ පත්තරේක, උපාදිධාරියෙක් පේර හිටවලා හොද අාදායමක් ගන්නවා කියල . ඇයි ගොවියා පහලට දාන්නෙ. ඔය කියන අය නම් ආයේ ගමකට වැද්ද ගන්නවත් එපා (බ)
කතිරයට හිටියහම මදෑ (නි)
බෙනට් කුරිරු යුද්දයකින් රට බේරාගත් ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙනුවෙන් කතා කිරීම කඩේ යෑමක් නෙවෙයි ඔබ වැනි අය සදාකල්ම කඩේ යාම ගැන ඉතාම කනගටුවෙමි., (බ)