ගුවන් හමුදාපති අභියෝග කුසලාන ගෝල්ෆ් තරගාවලිය මේ මස 1 වැනිදා ශී‍්‍ර‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් චිනවරාය ‘ඊගල්ස්’ ගෝල්ෆ් පිටියේදී පැවැත්වේ.
මෙම කුසලානය නිර්මාණය කරනු ලැබ ඇත්තේ 1873 වසරේ සිට පැවැති මහා බි‍්‍රතාන්‍ය විවෘත ගොල්ෆ් ශුරතාවලියේ ජයග‍්‍රාහකයාට හිමි කුසලානයේ අනුරුවක් ලෙසිනි.
මනරම් වටපිටාවකින් සමන්විත ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් ති‍්‍රකුණාමලයේ පිහිටි ‘ඊගල්ස්’ ගෝල්ෆ් පිටිය ගොල්ෆ් සිදුරු 18 කින් සමන්විත වන ජාත්‍යන්තර තලයේ ක‍්‍රීඩා පිටියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නිලදාරීන් දෙන්නෙක් එක අල්ලන් ඉන්න පොටෝ එකක් දල තියෙන්නේ ඇයි,ඒ දෙන්න විතරද තරගෙට ඉන්නේ,පොඩි ළමයි වගේ (අ)