(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රීලංකන් ගුවන් සේවයට ආයෝජකයකු සොයා ගැනීම සඳහා (ප්‍රතිව්‍යුහගතකරණය) ටෙන්ඩර් කැඳවා ඇත.
දෙස් විදෙස් මුද්‍රිත මාධ්‍ය වෙබ් අඩවිවල ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා ප්‍රසිද්ධ කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය
මෙම ටෙන්ඩර් කටයුතු වලට මැදිහත්ව සිටින්නේ මුදල් අමාත්‍යාංශයයි. මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය ප්‍රමාණය ඩොලර් කෝටි 120 ක් බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අවුරුදු 17ක් තිස්සේ ට්‍රැවල් කරනවා. අපි හැමදාමත් ගියේ සල්ලි ගෙවලා. අපිව ඔවුන් ණයට එක්ක ගියේ නැහැනේ. එයාලයින් එක ඩොලර් කෝටි 120ක් ණය වුනේ අහවල් දේකටද?
වංශේ කබල් ගාන්න, ගුවන් සේවාවක් පවත්වාගෙන ගියාම අන්තිමට ඉතුරු වෙන්නේ ණය විතරයි. ඩොලර් කෝටි 120 X 328 = රුපියල් කෝටි 39,360, දුප්පත් හා මධ්‍යම පාන්තිකයින්ට ලක්ෂ 45ක් විතර ගෙවල් විතරක් 45000 හදන්න තිබුණා... හයි වේ විතරක් 10, නිකන් තෙල් පිච්චුවා විතරයි...
ඕක බස්ගැමුණුට දෙන්න...
රට රටවල ගිහින් මව්බිමට ඩොලර් එවන ජාති... හිතෛෂී පුරවැසියන් කවදත් තෝරාගත්තේ තම රටේ ගුවන් සේවය. එය දිනෙන් දින පිරිහෙන හැටි යන එන කාටත් දැනුණු දෙයක්. හොරකම්, ගසාකෑම්, වංචා, දූෂණ විසින් එය විනාශ කර දැමුවා. ලංකාවේම ආයෝජකයෙක්... මෙය මිලදී ගෙන නඩත්තු කර ලාභ ලබන තත්ත්වයට පත්කර ගන්නේ නම් සතුටට කරුණකි. විදේශ ආයෝජකයෙකුට ගිය සැනින් අපේකම ඉන් ඉවත් වෙනවා. එය දුකට හේතුවක්...
රාජපක්ෂලාටම කවුරුහරි දාලා ගනියි. හොරාකාපු සල්ලි තියෙනවනේ...!
මස්සිනාට එන්න කියන්න, ඇවිත් ගන්න කියන්න..
CGR එකත් වහාම විකුණලා දාන්න...
මෙහි සේවකයින්ගේ පවුල්වල අයටත් නොමිලේ විදෙස් රටවල සවාරි හිමි වෙනවා. ඉතින් පාඩු නොවී තියේද? කොහොම හරි විකුණා දමන්න. පෞද්ගලික අංශය මේවා හදලා ගනීවි...