IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගුවන් සමාගම ඩොලර් කෝටි සීයක් ණයයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක  සිරවී සිටින බවත් මෙම ණය සහ පොලිය ගෙවූ විට ආයතනයට කිසිදු ලාභයක් නැති බවත්  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

මේ ගැටළු වලට විසඳුමක් ලෙස  මෙම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මේ අතර රටේ පවතින රෝගයට විසඳුම් ලබා ගැනීමට නම් තිත්ත බෙහෙත්  බොන්න වෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

ගුවන් සමාගම ඩොලර් කෝටි සීයක් ණයයි

Dhanushka Friday, 10 February 2023 11:26 AM

තිත්ත බෙහෙත් දේශපාලුවන්ට පොවන්න. මහ ජනතාව ලෑස්ති නෑ හොරා කාපුවාට තිත්ත බෙහෙත් බොන්න...

:       2       13

Sunil Friday, 10 February 2023 11:26 AM

ණය ගෙව්වත්, නැතත් මේ සමාගමට ලාභයක් නැහැ. රටටම සාපයක්... රජ පාළුවන්ට නිධානයක්...

:       2       17

Lalla Friday, 10 February 2023 04:25 PM

අර සිරිලියගේ අටපාස් සහෝදරයා ලොව වටා රවුම් ගැහුවේ, ඔවුන්ට ගෙඕවේ අපේ රීරීමාංශ උරාබොන සල්ලිවලින් නේද? පාඩුව ඔවුන්ගෙන් අයකරන්න. අපි නොවේ ඔවුන්ව සභාපති කළේ හිටපු කාලකන්නි රජපවුල...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site