
(සුජිත් ප්‍රසංග)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.
ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අනිත් නව සභාපතිවරයා අද (25) උදෑසන පත්වීම් ලිසිය බාරගත්තේය.
ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහකා කැළණි විශ්ව විද්‍යාලයේ ලලිතකලා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරයෙකු ලෙසද කටයුතු කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් ප්‍රසස්ති හෝ මඩ ප්‍රචාර නොකර තමන්ගෙ කාර්ය හරියට කරන්න. පෞද්ගලික චැනල් වගේ ශ්‍රව්‍ය ශක්තිය වැඩි කලොත් වෙළඳපොල අල්ලන්න පුලුවන් , ඒවගේම ජනතාව ඉල්ලන දෙය නොව හරිදෙ දෙන්න කටයුතු කරන්න.
හඩුසන් කලේ කොහොමද එයා ඔතන පිරිහීමට පාර කැපුවේ කොහොමද කියල හොයලා බැලුවොත් ඔබට සාර්ථක වෙන්න පුලුවන්
රටේ සංස්කෘතිය සදාචාරය විනාශ කරන්නට ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා බොහෝ කාර්යභාරයක් කරමින් සිටිනවා. තම ලාබය විතරක් පසුපස දුවන ඔවුන්ව ගැළපෙන ලෙස පාලනයකට නතු කරගනීවි යැයි සිතන නමුත් එසේ නොවේවි යැයිද සිතේ...
කැළණිය ගජයින්ට තනතුරු පෝලිමේ. එක්කෝ ගජයෙක් නැත්නම් පාක්ෂිකයෙක් වීම තමා මූලික සුදුසුකම. වෙනස නම් මාරයි.
යාලුවන්ට තනතුරු නොදීමට වූ පොරොන්දුව මතක් කර ගත්තොත් නරකද? අවුලකුත් නෑ. ඔහොම නෙවෙයි ඔලුවෙන් හිටගෙන නීති රීති උල්ලංගනය කළත් දායක සභාවේ නෙවෙයි තම ප්‍රශස්ති ගී ගායනය, හෑලි රචනා ලිවීම නතර කරන්නේ. ඔය උඩ තියෙන කොමෙන්ටු පේනවානේ...
උදේට බෙලෙක්කයක් හොලවනවා වගේ මොර දීපු කෙනා හොඳ නැද්ද? ආගිය අතක් නෑ.
අද උදේ එනකොට 89.8 වෙළඳ සේවය ඇහුවා . ඒකේ ගිය සින්දු 3 ඇහුවම චැනල් එක මොකද්ද කියලා නැවත බැලුවා . කරුණාකර උදේ 7.45 සහ 8.30 අතර ප්‍රචාරය උන කුණුහරප මොනාද කියලා හොයලා බලන්න