බස්නාහිර පලාතේ කඳවුරක සේවය කරන ගුවන් හමුදා භටයකු මිතුරකු ද සමග එක් වී පාරේ ගිය කතකගේ මාලයක් කොල්ල කා ඇතැයි මල්වතු හිරිපිටිය පොලීසිය කියයි.
කොල්ලයට යොදාගත් යතුරු පැදියේ අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබුහ.
බස්නාහිර පලාතේ කඳවුරක සේවය කරන ගුවන් හමුදා භටයකු මිතුරකු ද සමග එක් වී පාරේ ගිය කතකගේ මාලයක් කොල්ල කා ඇතැයි මල්වතු හිරිපිටිය පොලීසිය කියයි.
කොල්ලයට යොදාගත් යතුරු පැදියේ අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදි අංකයෙන් නම් ඔහුම හොරකම් කළා කියලා කියන්න බැහැ. අංක තහඩු මාරු කරලා හොර අංක තහඩු සවි කරගෙන ඕනෑම අපරාධයක් කරන්න ලංකාවේ ඉඩ කඩ බොහෝ වැඩියි. වෙනත් රටවල මහා මාර්ගයේ ධාවනය වන ඕනෑම සැක කටයුතු වාහනයක් අංකය පොලිස් රථය තුලම ඇති පරිගණකයෙන් එවෙලේම දත්ත ලබාගෙන ඒක සැක කටයුතු වාහනයක් නම් පසුපස එළවා ගොස් එය අත් අඩංගුවට ගනී. අංක තහඩුවෙන් අපරාධ සොයන්න ගියොත් වරදක් නොකරපු කෙනෙක් වුනත් අත්අඩංගුවට පත්වෙන්න පුළුවන්.(නදී)
වෙන පුවත් වාර්තා නොසලකා හරින්න . ලංකාදීප පුවත් විතරක් ගත්තත් හමුදා සහ පොලිසියේ පිරිස් සම්බන්ධ මෙවැනි වංචා හත් අටක් වත් සතියකට වාර්තා වෙනවා. මෙහෙම තවදුරටත් ඉදිරියට ගියොත් ලංකාව හැමදෙනාටම තුවක්කු , පිස්තෝල , අත්බෝම්බ භාවිතාකරන්න වේවි .(අ)
ආරියසේන මහත්තයෝ ලංකාව එතනට එන්න තව අවුරුදු 50ක් වත් යයි.(නදී)
අපේ හමුදාවේ වැරිදි කරන අය ගොඩක් ඉන්නවා ඒක බොහොම භයානකයි.(නදී)
නිල ඇඳුම ඇඳගෙනද මේක කලේ? (නදී)
යුද්ධයෙන් පස්සේ රට රණවිරුවන් ට සලකපු විධියට ම අද "රණවිරුවෝ" රටට "සලකනවා" දීපු දෙයක් සුවඳ උනාට නොදීපු දේවල් සුවඳ නැහැ. (නදී)
මේ කොල්ලකරුවන් දෙන්නව වහාම එල්ලා දැමිය යුතුය.(නදී)
මගේ යහලුවෙක්ගේ සයිකලය හොරකම් කරන්න යන ගමන්ම මාලෙකුත් කඩන් ගිහින් තිබුනා. යාලුවා 119 කතා කළ නිසා බේරුනා.(නදී)
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවමානයට පත්කරන අයට දඩුවම් කරන්න ඕනෑ (දිල්)
අද අමතර රැකියාවක් අනාගතයට හොද වේවි(දිල්)