
( ටී.කේ.ජී.කපිල )
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍යාංශය විසින් පත් කර තිබේ .
නව පත්වීම ලද ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත 12/11 දින පැමිණ ගරුතර මහා සංඝරත්නයේ ආශීර්වාද මැද සිය ධුරයෙහි වැඩ භාර ගත්තේය .
මෙම අවස්ථාවට ඒ මහතාගේ බිරිඳ , දූ දරුවන් සහ ගුවන් තොටුපොළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ඒවායේ ප්‍රධානීන් , නියෝජ්‍ය ප්‍රධානීන් පැමිණ සහභාගී වී සිටියහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්... ඇමැතිලා සදහටම ගෙදර යන්න ඉස්සරවෙලා තව කීප දෙනෙක්ටම ඕවා කන්න දෙන්න.
හැමෝම වැඩ බාරගන්නේ සංඝරත්නය ගෙන්වලා, ඒ වුණාට සේරම කාබාසිනියා, මිථ්‍යාව ඉවරවෙච්චි දාට රට ඉස්සරහට යාවි...!
මේ රටේ රජයේ පත්වීමක් ලැබුණාම පවුලේ සේරම එක්ක ගිහින් රටටම පේන්න ඡායාරූප ගහලා මොකද්ද මේ කරන වැඩේ...? ඊට පස්සේ පටන්ගන්නේ එදා ඉඳලා හොරකම සහ ඥාති සංග්‍රහ...!