කුරුණෑගල හක්වටුනා ජලාශයට මායිම්ව ඇති කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ වල් අලින්ගෙන් බේරීමට ඇති ආරක්ෂිත අලි වැට ඉවත් කර එය කිලෝමීටරයක් පමණ පහළට රැගෙන යෑමට වනජීවී අමාත්‍යවරයා ගෙන ඇති තීරණයට විරෝධය පාමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සාමාජිකයෝ අද(26) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළහ.
කැඳවුම්කරු හිටපු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න, පළාත් මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල යන මහත්වරුද ඊට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනාන්තර අඩුවෙමින් පවතින බැවින් එය වැඩිකිරීමට ඇමතිතුමා ගත් තීරණය ඉතා හොඳයි. ඔය කියන පාර වෙනුවට වෙනත් පාරක් හදවා ගත්තහම ප්‍රශ්නය ඉවරයිනේ (නි)