IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගව ලොරිය මහමඟ දමා සැකකරුවෝ පළායති

(චන්ද්‍රසේන ගමගේ)

පොලිස් අණ නොතකා ගවයන් 26 දෙනකු පටවාගෙන යමින් තිබූ ලොරි රථයක් අද( 10)  වීරකැටිය  යග්ගස්මුල්ල ප්‍රදේශයේදී පොලිස්බාරයට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී ලොරියේ සිටි ගවයන්ගෙන් හය දෙනකු මිය ගොස් සිටි බවද පොලිසිය කියයි.

පොලිසිය ළඟාවනවාත් සමගම ගවයන් සමඟ ලොරිය දමා ලොරි රථයේ සිටි අය පලා ගොස් ඇති බව පොලිසිය කියයි . පොලිස් අණ නොතකා ගිය ලොරි රථය පසුපස හඹාගෙන ගිය අම්බලන්තොට පොලීසියේ රථවාහන නිලධාරීන් කිලෝමීටර් සීයකට ආසන්න දුරක් ගෙවා වීරකැටිය යග්ගස්මුල්ලේදී ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.

පැන ගිය පිරිස  අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් තිබේ.

 

 



අදහස් (0)

ගව ලොරිය මහමඟ දමා සැකකරුවෝ පළායති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site