මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව- මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ගංවතුරින් යට විය.
රථවාහන ගමනාගමනයට එය දැඩි බාධකයක් නොවුනද එම ජලයෙන් යටවූ ස්ථාන පසු කරමින් රියැදුරන් අසීරුවෙන් වාහන ධාවනය කරනු දක්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැස්සක් නේද? (නදී)