ගාල්ල මාතර පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් පිරිසක් ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම අගෝස්තු 30 වැනි දා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.
ප‍්‍රියසාත් ඩෙප්, උපාලි අබේරත්න සහ කේ.ටී.චිත‍්‍රසිරි විනිසුරු මෙම පෙත්සම විභාග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd