පාරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික් ටොන් හතර හමාරක් සමඟ පුත්තලමේ ව්‍යාපාරිකයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකාරිය සඳහන් කළේ සහල් තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ගුල්ලන් සහ පණුවන් සිටි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වාසනාවට එහෙම වුණේ . නැතිනම් මුදලාලි ඔය ටික කවන්නෙත් අපටම තමයි ,(ම)
ගුල්ලො ගහනකන් ඉන්න එපා ඔය හාල් අඩු මුදලකට හරි ජනතාවට දෙන්න. දැන් ඉතින් කාටත් නෑ.(හේ)
පාලන මිලටද විකුණුවේ (ම)