(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ අලුතින් ඉදිකරගෙන යනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැතිබැම්මක් ඉදිකරමින් සිටියදි පස්කන්දක් කඩාවැටිමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි තවත් අයෙකු අද (11) මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කොඹලලියනගේ සරත් කුමාර (53) නැමති සිවිදරුපියෙකි.
මොහු තලහහේන ඉහලවත්ත ඉමදුව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෙම සිව්දරු පියා කම්කරුවකු ලෙස මෙකි වැඩබිමේ සේවය කොට ඇත.
මෙම සිද්ධිය වු දිනයේදිම පස්කන්දට යටවිමෙන් ඉමදුව වල්පොල ප්‍ර දේශයේ පදිංචි පිටදුව ගමගේ ප්‍රසංග සංජිව (35) නැමති අයද මියගියේය.
මෙම අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් දෙදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබති.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේදී පස් කන්දට යටවු තවත් අයෙක් මරුට