IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගාල්ලේ සියයට 63යි

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ඡන්ද දායකයන්ගෙන් සියයට 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි  දිස්ත්‍රික් ලේකම් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පැවසිය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසිම සාමකාමිව පෙරවරුවේ බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරිම මන්දගාමිව පැවතුන අතර දහවල් 12වනවිට දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය සියයට තිස් පහක් විය.

එහෙත් පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කිරිමට ජනතාව වැඩි වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙනු දක්නට ලැබින.

ඒ අනුව සවස හතර වනවිට ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය සියයට හැට තුනක් පමණ විය.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව හැර අනෙක් පළාත් පාලන ආයතන 19 සඳහා මධ්‍යස්ථාන 725කදි ඡන්ද විමසිම පවත්වනු ලැබිය.

 



අදහස් (0)

ගාල්ලේ සියයට 63යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site