(ඩි.ජී. සුගතපාල)
සිර දඩුවම් නියමව ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි.
සොරකම් කිරිම සම්බන්ධ නඩුවක වරදකරුවි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය මස 09වනදින වසර දෙකක සිර දඩුවමක් නියමව ගාල්ල බන්ධනාගාරයේ දඩුවම් විඳිමින් සිටියදි මෙසේ පලාගොස් ඇත්තේ මිගමුව පාර පෑලියගොඩ පදිංචි 31 හැවිරිදි සිරකරුවෙකි.
මෙම සිරකරුවා බන්ධනාගාරයෙන් පලාගොස් ඇති අතර පලාගිය සිරකරුවා සොයා මේ වනවිට ගාල්ල සහ අවට ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක් දියත්කර ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගාල්ලේ රැඳවියෙක් පවුරෙන් පනී