
(ඩී.ජී.සුගතපාල)
ගාල්ලේ රෙදි ව්‍යාපාරිකයකු මෝටර් රථයෙන් ගමන් ගනිද්දී ගාල්ල ඩික්සන් පාරේ වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ගාල්ල නගරයේ රෙදිපිළි වෙළඳසලක් පවත්වා ගෙන යන 50 හැවිරිදි ලලිත් වසන්ත මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකි.
ඔහු මෝටර් රථයෙන් යමින් සිටියදි මෙසේ වෙඩි තබා ඇති අතර ඝාතකයන් පලා ගොස් ඇත.
ඝාතකයින් වෙඩි වරුසාවක් එල්ලකර ඇති අතර ඔහු රියදුරු අසුනේම මියගොස් ඇත. ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd