(ඩි.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද (13) සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
අක්මිමණ තල්ගස්යාය පදිංචිකරුවෙකු වන මෙම රැඳවියා බන්ධනාගාරයේ පිටත ආපන ශාලාවේ සේවයට යොදවා සිටියදි මෙසේ පලාගොස් ඇත.
පලාගිය රැඳවියා අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක එස්.එස්.ජයවිර මහතා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්දය දෙන්න වෙන්න ඇති