(ඩි.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුට බත් පාර්සලයේ කරවල කැබැල්ලක් තුළ සඟවා හෙරොයින් දීමට තැත්කළ පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාරදි තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිටියාගොඩ ප්‍රදේශයේ සිටි පැමිණි පුද්ගලයෙකි.
කරන්දෙනිය ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සැකකුරවෙකුට ලබාදීම සඳහා බත් පාර්සලයේ කරවල කෑල්ලක තුළ සූක්ෂම ලෙස සඟවා මෙසේ හෙරොයින් ලබාදීමට උත්සාහ කිරීමේදි අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd