IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාල්ලෙ නාය යාමක්

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල ඔරොප්පුවත්ත ඥාණෝභාස මාවතේ පිහිටි කන්දේ කොටසක් අද නාය යාමක් සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පසුගිය දිනවලඇද හැළුණ ධාරාණිපාත වරෂාව හේතුවෙන්  මෙම නායයාම සිදුව ඇත.

කන්දේ කොටසක් පාරට කඩා වැටි ඇති අතර එයින් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත.ගාල්ල බද්දේගම ,මාපලගම,කරාපිටිය  ඇතුලු මාරග රැසක බස් ධාවනවය වන්නේ මෙම මාරගයේ වන අතර දිවාකල  විශාල ජනතාවක් ගැවසෙන ප්‍රදේශයකි.

නාය යාමට ලක්ව ඇති කන්ද මුදුනේ දකුණු පළාත් ආණ්ඩුකාර කාරයාලය,සංචාරක හෝටල් සහ නිවාස රැසක් පිහිටා ඇත.

 



අදහස් (1)

ගාල්ලෙ නාය යාමක්

චන්ද්‍රකුමාර Friday, 20 October 2023 06:07 PM

නාය යාමට මානව ක්‍රියාවන් හේතු වෙනවා කියලා අන්තිම ඡේදයෙන් පැහැදිලි වෙනවා... ඉදිකිරීම් හා සංවර්ධනය කිරීමේදී අදාල බලධාරීන් නියමිත රාජකාරි හරියට කරනවා නම් මෙහෙම වෙන්නේ නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site