
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල් කර තිබු භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි දෙකක හදිසි ගින්නක් හට ගෙන ඇතැයි කියයි.
භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි 04 කට අයත් මැදිරි 2 ක් මෙලෙස ගිනිගෙන තිබේ
මේ වන විට ගින්න නිවීමේ කටයුතු ගිනි නිවීමේ හමුදාව විසින් සිදු කරන අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි කියයි.

( ඡායා -එච් බී රම්‍යා )

(ඡායා සිරංගිකා ලොකුකරවිට)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd