ගාල්ල ප්‍රධාන තැපැල් හළේ සේවකයන් වැඩ වර්ජනයෙන් ඉවත්වී අදත් (19) හෙටත් (20) තැපැල් භාණ්ඩ බෙදීමට තීරණය කළ බව සමස්ථ ලංකා තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමයේ ලේකම් කේ.එස්. වීරසේකර මහතා කියයි. ගොඩගැසී ඇති පාර්සල් 1000ක් පමණ සදුදා වන විට බෙදාහැරීමට හැකි වනු ඇතැයි ද ඔහු කියයි. තැපැල්පති ඉවත්කරන ලෙස ඉල්ලා තැපැල් සමිති එකමුතුව පසුගිය 4 වැනි දා රටපුරා වර්ජනයක් ඇරැඹීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කළත් පඩි. නොකළත් පඩි.
ඉල්ලීම් දිනාගන්න මහජනතාව පීඩාවට පත් නොකළ යුතුයි
ගාල්ලෙ මිනිස්සුන්ට විතරයි මොලේ කල්පනා කරල වැඩකරන්න පුලුවන්...
"යකඩබට, බඩගෙට්ටියා"ට බයේ! ඌ ගෙවල් වලට රිංගවි දෝ කියාය.