IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගාල්ල තැපැල් ඡන්ද ජාජබට

පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි. නව ප්‍රජාත්‍රවාදි පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1964කි. 

පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය තැපැල් ඡන්ද අනුර කුමාර දිසානායක 25892 රනිල් වික්‍රමසිංහ 7226 සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ 863, දිලිත් ජයවීර 529.ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා  වැඩි ඡන්ද 6404 ලබාගෙන ඇත

 



අදහස් (2)

ගාල්ල තැපැල් ඡන්ද ජාජබට

පොඩිඑකා Thursday, 14 November 2024 09:10 PM

ගාල්ලේ මොල කාරයන්ට මගේ සැලියුට්…..!

:       9       26

රට වැසියා Thursday, 14 November 2024 09:55 PM

ජාතික ජන බලවේගය‍ට හොඳ ආරම්භයක්, රැය පහන් වන තුරු ලංකාදීප සමඟ

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site