වසන්ත මුදලීගෙන් රජයට චෝදනාවක් ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට ලබාදීමේ ආණ්ඩුවේ සැලසුමක් ඇතැයි ජන අරගල ව්‍යාපරයේ වසන්ත මුදලිගේ මහතා පැවසීය... 7 hours ago
Y චන්දන කාරියවසම් · 1 hour ago පානදුරේ ළමයි කොළඹ පාසල් වලට එන්නේ කොහොමද කියල මම මේ කල්පනා කරන්නේ.(නදී) Reply 0
Y සුසන්ත · 1 hour ago සාමාන්‍ය ජනතාවට ගමන් කල හැකි වන පරිදි සාමාන්‍ය ගාස්තු යටතේ බස් සේවා ආරම්භ කිරිම සුදුසු වේ.(නදී) Reply 0
Y තුසිත අබේකෝන් · 1 hour ago හොද වැඩක්. රටේ සංවර්දනයට පොඩි මිනිහුන්ටත් දායක වෙන්න ඉඩ ලැබෙනේ එක අගේ කළ යුතුයි (දිල්) Reply 0
Y සුචින්ද්‍ර · 1 hour ago හෝමාගම- ගාල්ල තාම බස් 1ක් නොමැත හෝමාගම ඉන්න අපිට ගාල්ලට යන්න මහරගමට යන්න වෙනවා.එතකොට කාලය,වියදම හුගක් අපතේ යනවා.බලධාරීන්ගේ අවධානය යොමු කරන මෙන් ලංකාදිපෙන් මම ඉල්ලා සිටිමි. සුචින්ද්‍ර -හෝමාගමින් (දී) Reply 0
Y චමිනි · 1 hour ago අර්ධ සුඛෝබෝගි සේවයක් ලෙස ගමන් ගාස්‌තුව වගේ 1 1/2 ක් වැනි මුදලකට සාමාන්‍ය ජනතාවටත් මෙම පාරවල්වල ගමන් කල හැකි ලෙස ගාස්‌තු වහාම සංශෝධනය කළ යුතුය. නැත්නම් සාමාන්‍ය ජනතාවට වෙන්නේ පාරවල් දිහා බල බලා අත්පුඩු ගසන්නටය. මේ පාරවල් හදන්නේ සාමාන්‍ය ජනතාවගේ පරිප්පු ඇටෙන් සිනි කිලෝ එකෙන් ගන්න සල්ලිවලින් බව අමතක කරන්න එපා. (අ) Reply 0
Y සිල්වා · 1 hour ago කරුණාකරලා පානදුර සිට කොලඹ ඉසිපතන සහ තස්ටන් පාසලට බස්රථයක් ලබාදෙන්න ඉස්සර තිබුන නමුත් දැන් නැහැ අපිට යන්න පාසල් බස්රථයක් නැහැ පෞද්ගලික පාසල් බස්රථ වලට වැඩි වියදමක් දරන්න වෙලා තියෙන්නේ පානදුර ඩිපෝවෙන් යම්කිසි ක්‍රියාදාමයක් කරන්න බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා . (දී) Reply 0
Y ද සිල්වා · 1 hour ago ශ්‍රී . ල . නි . ප . නිර්මර්තුවරුන් වන දිවංගත බණ්ඩාරනායක , දිවංගත රාජපක්ෂ ශ්‍රී මතනන්ගේ දර්ශනයට අනුව සාමාන්‍ය මධ්‍යම පන්තිකයන් වන අපිට සුපිරි බස් සහ සුපිරි ගමන්ගස්තු අවශ්‍ය නැත , සාමාන්‍ය ලංගම බස් එකකින් සාධාරණ ගාස්තුවකට අධිවේගය මාර්ගයෙන් කොළඹ යන්න සලස්වන්න . (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේෂ්ඨ පුරවැසියන්ටත් සහනයක් දෙන්න බලන්න????? (දී)
පානදුරේ ළමයි කොළඹ පාසල් වලට එන්නේ කොහොමද කියල මම මේ කල්පනා කරන්නේ.(නදී)
කවුරු කලත් හොඳ දේට හොඳයි කියනවා හැර වෙන කිය යුතු දෙයක් නැත.(නදී)
සාමාන්‍ය ජනතාවට ගමන් කල හැකි වන පරිදි සාමාන්‍ය ගාස්තු යටතේ බස් සේවා ආරම්භ කිරිම සුදුසු වේ.(නදී)
එක නම් හොඳ වැඩක්, මාතර ගොඩගම දක්වා දික් කලාම තවත් වටිනවා (දිල්)
හොද වැඩක්. රටේ සංවර්දනයට පොඩි මිනිහුන්ටත් දායක වෙන්න ඉඩ ලැබෙනේ එක අගේ කළ යුතුයි (දිල්)
නියම වැඩක් අගය කරනවා මම (දී)
හෝමාගම- ගාල්ල තාම බස් 1ක් නොමැත හෝමාගම ඉන්න අපිට ගාල්ලට යන්න මහරගමට යන්න වෙනවා.එතකොට කාලය,වියදම හුගක් අපතේ යනවා.බලධාරීන්ගේ අවධානය යොමු කරන මෙන් ලංකාදිපෙන් මම ඉල්ලා සිටිමි. සුචින්ද්‍ර -හෝමාගමින් (දී)
අර්ධ සුඛෝබෝගි සේවයක් ලෙස ගමන් ගාස්‌තුව වගේ 1 1/2 ක් වැනි මුදලකට සාමාන්‍ය ජනතාවටත් මෙම පාරවල්වල ගමන් කල හැකි ලෙස ගාස්‌තු වහාම සංශෝධනය කළ යුතුය. නැත්නම් සාමාන්‍ය ජනතාවට වෙන්නේ පාරවල් දිහා බල බලා අත්පුඩු ගසන්නටය. මේ පාරවල් හදන්නේ සාමාන්‍ය ජනතාවගේ පරිප්පු ඇටෙන් සිනි කිලෝ එකෙන් ගන්න සල්ලිවලින් බව අමතක කරන්න එපා. (අ)
කරුණාකරලා පානදුර සිට කොලඹ ඉසිපතන සහ තස්ටන් පාසලට බස්රථයක් ලබාදෙන්න ඉස්සර තිබුන නමුත් දැන් නැහැ අපිට යන්න පාසල් බස්රථයක් නැහැ පෞද්ගලික පාසල් බස්රථ වලට වැඩි වියදමක් දරන්න වෙලා තියෙන්නේ පානදුර ඩිපෝවෙන් යම්කිසි ක්‍රියාදාමයක් කරන්න බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා . (දී)
ශ්‍රී . ල . නි . ප . නිර්මර්තුවරුන් වන දිවංගත බණ්ඩාරනායක , දිවංගත රාජපක්ෂ ශ්‍රී මතනන්ගේ දර්ශනයට අනුව සාමාන්‍ය මධ්‍යම පන්තිකයන් වන අපිට සුපිරි බස් සහ සුපිරි ගමන්ගස්තු අවශ්‍ය නැත , සාමාන්‍ය ලංගම බස් එකකින් සාධාරණ ගාස්තුවකට අධිවේගය මාර්ගයෙන් කොළඹ යන්න සලස්වන්න . (අ)