
ගාල්ල දිස්ත්‍රික්කය ගාල්ල මැතිවරණ කොට්ඨාසය ඡන්ද 39707ක් ජාතික සමගි ජනබලවේගය දිනා ගත්තේය. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද 9410කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට ඡන්ද 3741 හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 1885ක් හිමි විය. සර්ව ජන බලයට හිමි වූයේ ඡන්ද 715කි.
පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 34839, සජිත් ප්‍රේමදාස 17935 රනිල් වික්‍රමසිංහ 9478 නාමල් රාජපක්ෂ 1220, දිලිත් ජයවීර 718. ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 4868 ලබාගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
88
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ල ආසනය ජාජබට
Lakshmi Nagodavithane Friday, 15 November 2024 02:44 AM
ජයවේවා ලක් මැණිට...ලංකාවාසින්ට බුදු සරණයි