බොලිවුඩයේ ජනප්‍රියත්වයට පත් විකට චිත්‍රපටයක් වන ගෝල්මාල් චිත්‍රපට මාලාවේ 04 වැන එළිදැක්වීමට සූදානම් වන බව ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කරයි. 2017 වර්ෂයේදී මෙය වීමට නියමිත අතර, "ගෝල්මාල්" තෙවැනි චිත්‍රපටයේ සිටි නළුනිළියන් මේ සඳහා දායක කර ගන්නා අතර, කරීනා ගැබ්ගෙන ඇති හෙයින් මෙහි රූගත කිරීම් කල්දමා ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd