IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගිලාබැසීමේ අවදානමක් නිසා දික්අරාව පවුල් 150ක් ඉවතට

සමන් පාලිත නානායක්කාර

අද පැවැති මහ වැසිත් සමඟ බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ ගිලාබැසීමේ අවදානමක් නිසා පවුල් 150ක් පමණ ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (බදුල්ල) ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

උමා ඔය ව්‍යාපෘතිය නිසා පොළොවේ ඇති වී තිබූ පැල්මකින් ජල බුබුලක් මතුවී ගලා යෑමට පටන් ගැනීමත් සමඟ මෙම අවධානම් තත්ත්වය ඇතිවී ඇති බව උදය කුමාර මහතා කීවේය.

මෙසේ ඉවත් කළ පවුල් බණ්ඩාරවෙල බිඳුණුවැව යොවුන් සේනාංක පරිශ්‍රයේ තාවකාලිකව රඳවා තිබේ.

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය දික්අරාව ප්‍රදේශයෙන් පැයක පමන කාලයකට වසා දමා තිබූ අතර මීට ටික වේලාවකට පෙර පාර විවෘත කළේය. 



අදහස් (4)

ගිලාබැසීමේ අවදානමක් නිසා දික්අරාව පවුල් 150ක් ඉවතට

buddika Friday, 28 July 2017 03:29 AM

ඔන්න අපට ලැබිච්ච සංවර්ධනය, බණ්ඩාරවෙල විතරක් නෙවේ රටම ගිලෙන්න ඔන්න මෙන්න දැන් තියෙන්නේ,

:       0       4

Upul Friday, 28 July 2017 03:29 AM

එක පැල්මක් නොවෙයි මෙි විනාශකාරි ව්‍යපෘතිය නිසා මුලු බණ්ඩාරවෙලම සුනුවසුණුවෙලා ඉවරයි. කවුරැ කරත් ජනතාව අනාතයි

:       0       3

sumudu Friday, 28 July 2017 03:45 AM

ඕකට හමුදාව දාල ගිලා බැසීම නතර කරන්න බැරිද?

:       2       4

ajit Friday, 28 July 2017 05:16 AM

මගේත් උපන් ගම... ඒකාබද්ධය මේවට කටක්වත් අරිනවද? දඬුවම් දෙන්නේ නැති එකේ වරද තමයි.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13601 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11016 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1030 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site